BREAKING NEWSEASTEXCLUSIVEINTERNATIONAL NEWS
කොරෝනා අවදානම ඉහළට – ලෝකය පුරා හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කෙරේ (Breaking News)

කොරෝනා වෛරසය සීග්‍රයෙන් පැතිර යෑමත් සමගම ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ලෝකය පුරා හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කර තිබේ.
ඊයේ කැඳවූ විශේෂ රැස්වීමක දී ඔවුන් විසින් මෙම තීරණය ගෙන ඇත්තේ චීනය මුල් කරගෙන පැතිරීගෙන යන කොරෝනා වෛරසයේ සීඝ්‍ර වර්ධනය සැලකිල්ලට ගනිමිනි.
අද වන විට වෛරසය හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 213 දක්වා ඉහළ ගොස් ඇති අතර නිල වශයෙන් වාර්තාවන ආසාදිතයන් ප්‍රමාණය 9000 ඉක්මවා තිබේ.