BREAKING NEWSCOVID19 - UPDATESEXCLUSIVE

බස්නාහිර සහ වයඹ පාසල් වැසේ

පවතින කොරෝනා ව්‍යාප්ති තත්වය සැලකිල්ලට ගනිමින් බස්නාහිර හා වයඹ පලාත් වල සියළුම පාසල් අප්‍රේල් 30 වනදා තෙක් වසා තැබිමට තීරණය කල බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල් පීරිස් මහතා අද නිවේදනය කලා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button