BREAKING NEWSEXCLUSIVEPOLITICS

අපි වැටුන රට කෙලින් හිටවලා පෙන්වනවා. – මහ බංකු අධිපති

පසුගිය ආන්ඩුවේ අදූර දර්ශී ක්‍රියා කලාපය අද වන විට රටේ ඩොලර් සංචිත මෙලෙස පහත වැටීමට දැඩිව හේතු වූ බව මහ බංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා පවසනවා.
” 2014 වර්ෂය අවසාන වන විට අපට තිබ්බ ඩොලර් බිලියන 8.2 ක සංචිතයක්. ඊට පස්සේ ආපු ආණ්ඩුව ඩොලර් බිලියන 10ක ස්වෛරී බැඳුම්කරයක් ගත්තා. හරි නම් එතකොට රටේ සංචිත තියෙන්න ඕනේ ඩොලර් බිලියන 18ක්. හැබැයි මේ අය යද්දි දුන්නෙ ඩොලර් බිලියන 7.6 ක් විතරයි. ඩොලර් බිලියන 11ක් අඩුයි. ඒ සංචිත වලිනුත් අපි ඩොලර් බිලියන තුනක් ගෙව්වා. ආපහු බැඳුම්කරය අදාල ඩොලර් බිලියන දෙකක් ගෙව්වා. අපනයන ශක්තිමත් කරපු නිසා තමයි මේ විදිහට හරි සංචිත ඉතුරු වුනේ.
දැන් කලින් වගේ විදෙස් ශ්‍රමිකයින්ට එවන්නේ නැහැ. ඒක රටට විශාල පාඩුවක්, ඒ වගේම ඉන්දියාව චීනය මැදපෙරදිග සමග සාකච්ඡා සාර්ථක වෙලා තියෙනවා. ලබන වසරේ අප්‍රේල් මාසයට කලින් ඩොලර් බිලියන තුනක සංචිතයක් පෙන්වන්න පුළුවන්. ​ඒක අපි කරලා පෙන්නනව “

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button