BREAKING NEWSEXCLUSIVE
එළඹෙන උත්සව සමයේදී අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිඟයකින් තොරව ජනතාවට ලබාදීමට සූදානම්

එළඹෙන උත්සව සමයේදී අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිඟයකින් තොරව ජනතාවට ලබාදීමට සූදානම් බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කියා සිටියා. අද පැවති (11) අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය සැපයීම සම්බන්ධයෙන් ජනපති පත් කළ කමිටු රැස්වීමේදී අමත්‍යවරයා මේ බව සඳහන් කළා.