BREAKING NEWSEXCLUSIVEPOLITICS

අපි බය නෑ පුළුවන් නම් අල්ලන්න. අපිව දාන්න හිරගෙවල් මදි වේවි. – සමන්ත විද්‍යාරත්න

රටේ ගොවියා පොහොර ඉල්ලා සටන් කරන විට හිරගෙවල්වල දැමීමට ආණ්ඩුව සූදානම් වන්නේ නම් ඊට එරෙහිව හිරගෙවල් දාහක දැම්මත් ජනතා විමුක්ති පෙරමුණ යටත් කළ නොහැකි බව ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න සදහන් කලා.

පසුගියදා රජයෙන් කෙරීගෙන යන රසායනික  පොහොර තහනමට එරෙහිවත් පොහොර හිඟයක් ඇති බවත් පවසමින් ජවිපෙ වෘත්තිය සමිති කිහිපයක් විසින් රටේ ප්‍රධාන මාධ්‍යක්ද සමඟ එක්ව නිරෝධායනය නීතිද කඩ කරමින් ආරම්භ කරන ලද උද්ඝෝෂණ ව්‍යාපාරයක් නිසා පොලීසියට මොවුන් අත් අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් වුනා.

ඔහු පවසා සිටින්නේ ආණ්ඩුවේ මේ අමන මරිමෝඩ තීන්දු ආපස්සට හරවන ලෙසත්, කාක්කන්ගේ පිහාටුවලින් ජවිපෙ නැවැත්විය නොහැකි බවත්ය.

එම වීඩියෝව –https://youtu.be/33zwVLJksQA

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button