BREAKING NEWSEXCLUSIVEGOSSIP NEWSINTERNATIONAL NEWSPOLITICSVIRAL NEWSWEST
රුසියාවෙන් තමන්ට මිත්‍රශීලී නොවූ රටවල් වලට සෘජුවම අනතුරු හැඟවීමක්..!

රුසියානු රාජ්‍ය අමාත්‍යංශය විසින් ප්‍රකාශයට පත්කරනු ලැබූ යුක්රේන අර්බුදය හා ඒ ආශ්රිත සිදුවීම් වලදී තමන්ට එරෙහිව මිත්‍රශීලී නොවන ක්‍රියාමාර්ග ගත් රටවල් ලැයිස්තුවක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඒ අනුව ඒ රටවල් සමඟ පවතින සඹදතාවයන් පිළිබඳ දැඩි තීරණ ගැනීමට සූදානමින් පසුවන බවද ඔවුන් සදහන් කලා.
ඇමරිකා එක්සත් ජනපදය
එක්සත් රාජධානිය
යුක්රේනය
මොන්ටිනිග්‍රෝ
ස්විට්සර්ලන්තය
ඇල්බේනියාව
ඇන්ඩොරා
අයිස්ලන්තය
මොනාකෝ
නෝර්වේ
සැන් මැරීනෝ
උතුරු මැසිඩෝනියාව
ජපානය
දකුණු කොරියාව
ඔස්ට්‍රේලියාව
මයික්‍රොනීසියාව
නවසීලන්තය
සිංගප්පූරුව
තායිවානය