BREAKING NEWSEXCLUSIVE

ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ගෙන් Volunteer day

සෑම මසකම අවසන් සෙනසුරාදා දිනය ස්වේච්ඡා දිනයක් ලෙස නම් කිරීමට කටයුතු කරන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.

අමාත්‍යංශයක් ලෙස සිදු කරන්නේ සංවිධාන ජාලයක් ගොඩ නැගීම නොව ඊට අවශ්‍ය පසුබිම සකස් කර දෙන බවද ඔහු සඳහන් කළේය.

පෙර අප රටේ සංස්කෘතිය තිබූ අංගයක් නැවත සමාජගත කිරීම මෙමගින් බලාපොරොත්තු වන බවද ඇමතිවරයා පැවසීය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button