BREAKING NEWSEXCLUSIVEPOLITICS
හඩපට සහ රංජන්ගේ හඩ සැසදෙන බව රජයේ රස පරීක්ෂක අධිකරණයට දන්වයි

මාධ්‍යවල ප්‍රචාරය වු හඩපට සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා හඩ සැසදෙන බව රජයේ රස පරීක්ෂක අද අධිකරණය දැනුම් දී ඇත.
විනිසුරුවරුන් සමඟ දුරකථනය සංවාද වල නිරත වීම හරහා අධිකරණ කටයුතු වලට මැදිහත් වී ඇති බවට චෝදනා කරමින් නීතිපතිවරයා විසින් සැකකාර මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු වාර්තා කළේය