GOSSIP NEWSVIRAL NEWS

“හමුදාපති ශවේන්ද්‍ර සිල්වා කරන්නේ මාධ්‍ය සංදර්ශණ පමණයි, අද කොරෝනා මර්දනය අල වෙලා” හර්ෂ ද සිල්වා

මේ වන විට වත්මන් රජය මෙරට කොරෝනා පාලනය අවුල් ජාලාවක් කරගෙන ඇති බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා සඳහන් කරයි.

එම වැඩපිළිවෙළ කළමනාකරණය සම්බන්ධයෙන් ගැටළුවක් ඇතැයිද ඔහු ප්‍රකාශ කරනවා.

අද යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා තමන්ට අයත් වැඩේ නොකර මාධ්‍ය සංදර්ශන, මාධ්‍ය හමු පවත්වමින් සිටින බවද ඔහු පැවසුවේය. විශේෂඥ වෛද්‍යවරුන් කළ යුත්තේ තමන්ට අදාළ වැඩේ බවද ඔහු චෝදනා කලේය.

නිවැරදි ලෙසින් එම කටයුත්ත ඇරඹූවද මේ වනවිට එය අවුල් ජාලාවක් වී ඇතැයිද කියා සිටියේය.

රූපවාහිනි වැඩසටහනකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button