BREAKING NEWSEXCLUSIVE

එළවළු මිල විශාල ලෙස පහල බසී – කැරට් කිලෝව 100යි, බෝංචි 200යි, රතුළුණු 300යි

මාස කිහිපයක් තිස්සේ විශාල වශයෙන් ඉහළ ගොස් තිබූ එළවළු මිල ගණන් මේ වනවිට සැලකිය යුතු මට්ටමින් පහළ බැස තිබේ.

පිටකොටුව මැනිං වෙළෙඳ පොළේ අද දිනයේ කැරට් කිලෝවක් අලෙවි වූයේ රුපියල් 100ක මිලකටයි.

බෝංචි කිලෝව රුපියල් 200ක්, ලංකා අර්තාපල් කිලෝව රුපියල් 160ක්, රතුළුණු කිලෝව රුපියල් 300ක්, ලොකුළුණු කිලෝව 190 දක්වාද පහල බැස ඇත.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button