BREAKING NEWSEXCLUSIVE

එළවළු මිල සීඝ්‍රයෙන් අඩුවේ

පසුගිය දිනවලට සාපේක්ෂව අද දිනයේදී එළවළු මිලෙහි යම් අඩුවක් දක්නට ලැබෙන බව වෙළඳුන් පවසනවා.

කෙසේ වෙතත්, එළවළු මිලදී ගැනීම සඳහා පාරිභෝගිකයින්ගේ වැඩි ඉල්ලුමක් නොපවතින බවයි ඔවුන් පවසන්නේ.

දඹුල්ල, තඹුත්තේගම සහ කැප්පෙටිපොළ ආර්ථික මධ්‍යස්ථාන වෙත එළවළු තොග විශාල වශයෙන් අද ලැබී තිබූ බව අප වාර්තාකරුවන් ප්‍රකාශ කළා.

එහෙත් ඒවා මිලදී ගැනීම සඳහා වෙළදුන්ගේ පැමිණීමේ අඩුවක් දක්නට ලැබෙන බවයි ආර්ථික මධ්‍යස්ථානවල වෙළදුන් කියා සිටියේ.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button