BREAKING NEWSEXCLUSIVE
300ට තිබූ කිලෝව 30ට බසියි – එළවළු මිල සීග්‍රයෙන් පහළ බසියි

පසුගිය දිනවල ඉහළ ගොස් තිබූ එළවළු මේ වන විට සිඝ්‍රයෙන් පහළ බසිමින් තිබේ.
ඒ යාපනය අර්ධද්වීපයේ එළවළු තොග දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබීමට ආරම්භ වීමත් සමගය. මේ අනුව පසුගිය දිනවල ඉහළ ගොස් තිබූ එළවළු වර්ග රැසක මිල පහළ බැස තිබේ.
ඇතැම් එළවලු වර්ග පෙර පැවති මිල මෙන් 75% – 80%ක ප්‍රතිශතයෙන් මිල අඩුවී තිබේ.
ඊයේ (21) පෙරවරුවේ පැවැති එළවළු තොග මිල ගණන් පහත දැක්වේ. වරහන් ඇතුළේ දැක්වෙන්නේ පෙර පැවැති තොග මිලයි.
වම්බටු : 30/40, (250/300)
දඹල : 30/40, (150/160)
පතෝල : 80/100, (180/200)
බෝංචි : 180/200, (250/300)
කරවිල : 100/120, (180/200)
වලීක්ස් : 260/300
අමු මිරිස් : 200/250, (400/500)
බීට් : 60/100, (250/280)
නෝකෝල් : 100/130, (160/180)
තක්කාලි : 250/290, (350/400)
කැරට් : 350/380, (380/400),
රාබු: 30/40, (80/100)
Please mention the place we can buy at this price.