BREAKING NEWSEXCLUSIVE

ලොවෙහිම අවදානය දිනූ අපේ වේගා අද ජිනීවාහිදි එළිදකියි

ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත ‘වේගා’ සුපිරි මෝටර් රථය අද ජිනීවා නුවරදී එළිදක්වනවා.

එය එළිදැක්වීමට තිබුනේ අද දින (3) ජිනීවා මෝටර් රථ ප්‍රදර්ශනයට සමගාමීවය.

නමුත් කොරෝනා වෛරසය හේතුවෙන් ජිනීවා මෝටර් රථ ප්‍රදර්ශනය සහ ඊට සමගාමීව පැවැත්වීමට නියමිතව තිබූ මෝටර් රථ තරඟාවලිය නවතා දැමුණා.

මේ හේතුවෙන් මේ වසරේදී ලෝකයට එළිදැක්වීමට නියමිත මෙවැනි රථ ඇතුළත් වෙනම ප්‍රදර්ශනයක් ජිනීවා නුවරදී පවත්වනු ලබන අතර එහිදී මෙරට නිෂ්පාදිත වේගා රථය එළිදැක්වීමට නියමිතය.

මෙරට වේලාවෙන් අද රාත්‍රී 8.15 ට වේගා රථය එළිදක්වනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button