BREAKING NEWSEXCLUSIVE

අමාත්‍ය ධූරයේ කටයුතු වලින් ඉවත් ව සිටීමට වාසුගෙන් තීරණයක්..

අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස් නොවන නමුත් තමන් අද දිනයේ සිට අමාත්‍ය ධූරයේ කටයුතු වලින් ඉවත් ව සිටින බව ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසනවා.

අද (04) පැවති හමුවකට එක්වෙමිනුයි ඔහු මේ බව සඳහන් කළේ.

තමන් කැබිනට් මණ්ඩල රැස්වීම් සදහා එන් නොවන බවද අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියා.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button