BREAKING NEWSCRICKETEXCLUSIVESPORTS

අංක එකේ වනිදු 3ට බසී..

අයි සී සී විස්සයි විස්ස ශ්‍රේණිගත කිරිමේ පන්දුයවන්නන් අතර පළමු ස්ථානයේ පසුවු ශ්‍රී ලංකා ක්‍රීඩක වනිදු හසරංග එහි 3 වැනි ස්ථානය දක්වා පසු බැස තිඛෙනවා.

ඒ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය අද නිකුත් කල නවතම ශ්‍රේණිගත කිරිම් යටතේයි.

වනිදු විස්ස විස්ස පිටියේ තුන් ඉරියව් ක්‍රීඩකයින් ගේ ශ්‍රේණිගත කිරීම් වල පසුවන්නේ 5 වන ස්ථානයේයි

විස්සයි විස්ස ශ්‍රේණිගත කිරිම් හි පන්දු යවන්නන් අතර පලමු ස්ථානයේ පසුවන දකුනු අප්‍රිකාවේ ටැබ්රිස් ශබ්සි.

දෙවැනි ස්ථානය ඔස්ටේ්‍රලියාවේ ජෝස් හේසල්වුඩ්ට හිමිව තිඛෙනවා..

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button