BREAKING NEWSEXCLUSIVE

මෙරට තුළ සිටින විදේශිකයින්ගේ වීසා වලංගු කාලය යළිත් දීර්ඝ කෙරේ

දැනට මෙරට තුළ සිටින විදේශිකයින් ලබා ගෙන ඇති සියලු වර්ගයේ වීසා වලංගු කාලසීමාව දින 30කින් දීර්ඝ කර තිබෙන බව ආගමන විගමන පාලක ජනරාල්වරයා පවසනවා.

ඒ අනුව ඔක්තෝබර් 07 වැනිදා සිට නොවැම්බර් 06 වැනිදා දක්වා එම වීසා කාලය වලංගු වනු ඇති.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button