BREAKING NEWSEXCLUSIVE

වාලච්චේන කඩදාසි කම්හල A4 නිෂ්පාදනය අරඹයි.

අර්බුද මැද බිදවැටිමෙනි තිබුන කඩදාසි කම්හල නැවත ක්‍රියාත්මක කර ඇත .ඒ අනුව පළමු අදියර ලෙස කරනු ලැබුවේ ඉවත දමන කඩදාසි වලින් පේපර්ස්, ෆයිල් කවර නිෂ්පාදනයයි .දෙවන අදියර විදිහට A4 හදන්න සැළසුම් කර තිබුණා.

ඒ අනුව දීර්ඝකාලයක් තිස්සේ කරපු අත්හදාබැලීම් වල ප්‍රතිඵලයක් විදිහට 100%ක් තත්වය සහිත A4 නිෂ්පාදනය කරන්න වාලච්චේන කඩදාසි කම්හලට අද හැකියාව ලැබුනා. හිටපු කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ සහ ජාතික කඩදාසි සංස්ථාවේ සභාපති විමල් රූපසිංහ මහත්වරුන් මේ වෙනුවෙන් වාලච්චේන සේවක පිරිසත් සමඟ ගත්ත උත්සහායේ සහ කැපවීමේ ප්‍රතිඵලයක් විදිහට 100% ප්‍රමිතිගත A4 නොබෝ දිනකින් වෙළඳපොළටනිකුත් කිරීමට බලාපොරොත්තු වේ.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button