ARTICLESBREAKING NEWSEXCLUSIVENEWSPAPER COLUMNS

ගර්භනී මව්වරුන්ට කොරෝනා එන්නත් ලබාදීම ඇරඹේ…

සයිනොෆාම් එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීමේ කටයුතු පිලියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේදී ආරම්භවී තිබෙනවා.

ඒ අනුව, ඉදිරි දින කිහිපයේදී දිවයින පුරා ගර්භනී මාතාවන්ට කොරෝනා එන්නත් ලබාදීමේ කටයුතු සිදුකෙරෙනු ඇති.

මෙහි පළමු අදියර යටතේ අධික රුධිර පීඩනය, දියවැඩියාව වැනි බෝ නොවන රෝග වලින් පෙලෙන ගර්භනී මව්වරුන්ට මෙලෙස එන්නත ලබාදෙන අතර, දෙවන අදියරේදි අනෙකුත් ගර්භනී මව්වරුන්ට සයිනොෆාම් එන්නත් ලබාදීමට නියමිතයි.

මේ අතර, තවත් සයිනොෆාම් එන්නත් මිලියනයක් අද අලුයම චීනයේ සිට ශ්‍රී ලංකාවට රැගෙන එනු ලැබුවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button