BREAKING NEWSCOVID19 - UPDATESEXCLUSIVE

ඕන එන්නතකට ඇමරිකාවේ දොරටු විවරවේ

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් හදිසි භාවිතය සඳහා අනුමත කළ ඕනෑම කොරෝනා එන්නතක් ලැබූ ජාත්‍යන්තර සංචාරකයින්ට අමෙරිකාවට ඇතුළුවීමට අවස්ථාව හිමිවන බව සී.ඩී.සී. හෙවත් එරට රෝග පාලන හා වැළැක්වීමේ ආයතනය ප්‍රකාශ කරයි

අමෙරිකානු සී.ඩී.සී. ආයතනය මගින් අනුමත කළ කොරෝනා එන්නත් ලැබූවන්ටද එලෙස එරටට ඇතුළුවීමට අවස්ථාව හිමිවනු ඇත.

ඒ අනුව ෆයිසර්, මොඩර්නා, ඇස්ට්‍රාසෙනෙකා, ජෑන්සන්, සිනොෆාම් සහ සිනොවැක් එන්නත් ලබාගත් පිරිසට මෙම අවසරය ලැබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button