INTERNATIONAL NEWSWEST

ඇමරිකා ඩ්‍රෝන ප්‍රහාරයකින් කාබුල් ප්‍රහාරයේ මහමොළකරු මරුට

ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත බෝම්බ ප්‍රහාරය එල්ල කළ අයිසිස්කේ සටන්කාමීසංවිධානයේ මහමොළකරු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාද්‍ය වාර්තා කරනවා.

ඊයේ රාත්‍රියේ අමෙරිකාව එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයකින් ඔහු මිය බවයි අමෙරිකා ආරක්ෂක අංශ දැනුම් දී තිබෙන්නේ. එමප්‍රහාරයෙන් කිසිඳු සිවිල් වැසියෙකුට හානි සිදුව නැහැ.

කාබුල් ගුවන් තොටුපළ වෙත එල්ල කළ බෝම්බ ප්‍රහාරවලින් අමෙරිකා හමුදා සාමාජිකයින් 13 දෙනෙකු මිය යාමත් සමඟ අදාළත්‍රස්ත කණ්ඩායම් වෙත ප්‍රතිප්‍රහාර එල්ල කරන බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ඊයේ ප්‍රතිඥා දුන්නා.

අනුව මෙම ඩ්‍රෝන ප්‍රහාරය එල්ල කළ බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button