BREAKING NEWSEXCLUSIVEINTERNATIONAL NEWSPOLITICSWEST

ඇමරිකාවෙන් යුක්‍රේනයට ඩොලර් මිලියන 350ක යුධ ආධාර..!

යුක්‍රේනයට ඩොලර් මිලියන 350 ක යුද ආධාර ලබාදෙන ලෙස අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් එරට රාජ්‍ය දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබෙනවා.

ඔවුන් පවසන්නේ රුසියානු ආක්‍රමණයකට මුහුණදී සිටින යුක්‍රේනයේ ආරක්ෂාව උදෙසා එම ආධාර ලබාදෙන බවටයි.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button