BREAKING NEWSEXCLUSIVE

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අමරිකානු ඩොලර් බිලියනයක ණය ගිවිසුමක්

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අමරිකානු ඩොලර් බිලියන 1 ක ණය මාර්ගයක් සඳහා වන ගිවිසුමක් අද (17) මීට සුළු මොහොතකට පෙර අත්සන් කළ බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසනවා.අත්‍යාවශ්‍ය භාණ්ඩ සහ ඖෂධ ආනයනය සඳහා පහසුකම් සැලසීම සඳහා මෙම ගිවිසුම අත්සන් කර තිබෙනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button