BREAKING NEWSEXCLUSIVE
කොරෝනා යැයි සැක 133ක් රෝහල් වල – අද වනවිට ලයිස්තුව මෙන්න

කොරෝනා ආසාදිත යැයි සැක සහිත පුද්ගලයන් 133 දෙනෙකු අද වන විට දිවයින පුරා රෝහල් කිහිපයක රදවා සිටී.
අද පෙරවරුවේ වසංගත රෝග විද්‍යා අංශය විසින් නිකුත් කරන ලද වාර්තාවේ මේ බව දැක්වේ.
එම වාර්තාව අනුව කොරෝනා ආසාදිත යයි තහවුරු කරන ලද පුද්ගලයන් 10 දෙනෙකුද රෝහල්වල රදවා සිටී.
අද නිකුත් කරන ලද සම්පූර්ණ වාර්තාව පහතින්,