ARTICLESBREAKING NEWSEXCLUSIVE

දිවයිනේ ප්‍රමුඛතම කිරි නිෂ්පාදන ආයතනය මිල්කෝ ගැන ඔබ නොදත් කතාව..

කිරි හා කිරි ආශ්‍රිත නිෂ්පාදන කියන්නේ ශ්‍රී ලාංකීය ජීවන රටාව තුළ අද වන විට අත්‍යාවශ්‍යම ආහාර ලෙස හඳුන්වන්න පුළුවන්.

විශේෂයෙන් වත්මන් සමාජය උදෑසන කිරි පානය කිරීම අනිවාර්ය අංගයක් බවට පත් කරගෙන තිබෙනවා.ඉතින් ශ්‍රී ලංකාවේ කිරි හා කිරි ආශ්‍රිත නිෂ්පාදන දේශීය වශයෙන් නිපදවන ප්‍රමුඛතම ආයතනය වන්නේ මිල්කෝ සමාගමයි.

මිල්කෝ සමාගම පිළිබඳව ඔබ නොදත් කරුණු බොහොමයක් දැන ගැනීමට සම්පූර්ණ ලිපිය කියවන්න.

සටහන – යසස් නයිනනායක

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button