BREAKING NEWSEXCLUSIVE
“අපේම ජනපතිවරයෙක් පත් කරලා දේශපාලනික පලිගැනීම් අරඹනවා” – අකිල විරාජ්

සිය රජයක් බලයේ සිටියද තමන්ට අවශ්‍ය පරිදි දේශපාලන පලිගැනීම් සිදු කිරීමට නොහැකි වූ බව එජාප මහ ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා.
අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ අද දින පැවැත්වූ එක්සත් ජාතික පක්ෂ සම්මේලනයේදීය. අමාත්‍ය සජිත් ප්‍රේමදාස නිල වශයෙන් එජාපයේ ජනපති අපේක්ෂකයා ලෙසට පත්කිරීමට මෙම සම්මේලනය පැවැත්වූවා.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ එක්සත් ජාතික පක්ෂයේම ජනපතිවරයෙක් පත් කර ගත් පසු එම දේශපාලන පලිගැනීම් ව්‍යාපෘතිය අකුරටම සිදු කරන බවයි.
එම අවස්තාවේ වීඩියෝව පහතින්,