BREAKING NEWSEXCLUSIVEPOLITICS
සජිත්ගේ දෑත් ශක්තිමත් කිරීමට එජාපයෙන්, හිටපු හමුදාපති මහේෂ් සේනානායක මහමැතිවරණයට..

සජිත්ගේ දෑත් ශක්තිමත් කිරීමට එජාපයෙන්, හිටපු හමුදාපති මහේෂ් සේනානායක මහමැතිවරණයට පැමිණීමට නියමිත බවයි Lankamag අපට වාර්තා වුයේ..
මේ අනුව තව සති කිහිපයකින් ප්රචාරණ වැඩකටයුතුද ඇරඹීමට හිටපු හමුදාපති මහේෂ් සේනානායක මහතා සුදානම් වනවා.