ARTICLESBREAKING NEWSPOLITICSSOCIAL MEDIA PICKS

එජාපයත් තාප්ප වල චිත්‍ර අඳින්න යයි…

තාප්පවල චිත්ර ඇදීමේ ව්යාපාරයක් එක්සත් ජාතික පක්ෂය ආරම්භ කර තිබේ.

පරිසරය සම්බන්ධයෙන් වන මෙම චිත්ර ඇඳීමේ කටයුත්ත එම පක්ෂ පරධානීන්ගේ මූලිකත්වයෙන් අද සිරිකොත ඉදිරිපිට තාප්පයේ චිතර අදිමින් ආරම්භ කරන ලදී.

චිත්ර අඳින පුද්ගලයන් සඳහා තීන්ත, පින්සල් ඇතුළු අවශ්ය දරව්ය එම පක්ෂය විසින් සපයනු ලැබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button