BREAKING NEWSEXCLUSIVE
ගෝඨාගේ සහායට තවත් එජාප මන්ත්රීවරයෙක් එක්වේ.!

එක්සත් ජාතික පක්ෂයේ පුත්තලම දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී අශෝක ප්රියන්ත ශ්රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය පළ කිරීමට එක්වී තිබේ.
ඊයේ දිනයේ නාත්තන්ඩියේ පැවති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කරන ජනහමුවකට එක්වෙමින් මන්ත්රීවරයා මෙලෙසට ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් සිය සහයෝගය පළ කරන බව සඳහන් කළේය.
මින්පෙර එජාප ජාතික ලයිස්තු මන්ත්රී අතුරලියේ රතන හිමි සහ විජයදාස රාජපක්ෂ ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය පළකිරීමට එක්වූවා.