ARTICLESBREAKING NEWSEXCLUSIVESOCIAL MEDIA PICKS

සිංහරාජයට කිසිදු හානියක් නෑ – යුනෙස්කෝව කියයි

සිංහරාජ වනාන්තර තුළ යුනිස්කෝ සංවිධානය අවධානය යොමුවිය යුතු මට්ටමේ කිසිදු පාරිසරික හානියක් සිදු වී නැතැයි සහතික වන බව යුනිස්කෝ ශ්රී ලංකා ජාතික කාර්යාංශය සඳහන් කරයි.

එහි මහ ලේකම් ආචාර්ය පුංචිනිලමේ මිගස්වත්ත මහතා සඳහන් කළේ දැනට ඇතැම් මාධ්යවල පැවසෙන අන්දමේ කිසිදු හානියක් සිංහරාජ වනාන්තරයේ කිසිදු ලෙසකින් සිදු නොවන බවයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button