BREAKING NEWSEXCLUSIVEINTERNATIONAL NEWSPOLITICSVIRAL NEWSWEST

යුක්රේනය අවුරුදු 18ට වැඩි සියළු දෙනාට රටින් පිටවීම තහනම් කරමින් යුධ බිමට කැඳවයි..!

යුද්ධය සදහා අවු.18-60 පිරිමි අයව බදවා ගැනිමට සහ ඔවුන්ට රටින් පිටවීම තහනම් කිරිමට යුක්රේන රජය තිරණය කර තිබෙනවා.

ඒ අනුව එම නීතිය මේ මොහොතේ සිට බල පැවැත්වෙන බව එරට රජය නිවේදනය කර සිටිනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button