BREAKING NEWSEXCLUSIVEINTERNATIONAL NEWSPOLITICSWEST

රුසියානු හමුදා යුක්‍රේනයෙන් ඉවත් කරගන්නා ලෙස අතිවිශේෂ යෝජනාවක් UNහි සම්මත වෙයි..!

රුසියාව විසින් යුක්‍රේනයට එරෙහිව හමුදා බලය යෙදවීම වහාම නතර කර හමුදාව ඉවත් කර ගන්නා ලෙස ඉල්ලා යෝජනාවක් අද සම්මත වුනා.

ඒ රුසියාව සහ යුක්‍රේනය අතර අර්බුදය සම්බන්ධ සාකච්ඡා කිරීමට රැස්වූ එක්සත් ජාතීන්ගේ විශේෂ මහ මණ්ඩල රැස්වීමේදී, එහිදී එම යෝජනාවට  පක්ෂව ඡන්ද  141ක් ලැබුන අතර විපක්ෂව ඡන්ද 5ක් ලැබෙද්ද්දී රටවල් 35ක් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියා.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button