BREAKING NEWSCOVID19 - UPDATESEXCLUSIVE

සංචරණ සීමා 21 වනදා දක්වා දීර්ඝ කෙරේ…

දැනට පවතින සංචරණ සීමා ලබන 21 වනදා දක්වා දීර්ඝ කර තිබෙනවා.

ඒ අනුව 21 වන සඳුදා අලුයම 4 දක්වා මෙම සංචරණ සීමා ක්‍රියාත්මක වනු ඇති.

කෙසේවෙතත් මෙම කාලසීමාව තුල අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාමට අවසර හිමිවන බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා කියා මහතා සිටියේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button