BREAKING NEWSEXCLUSIVE

පලාත් අතර සංචරන සීමා ඔක්තෝබර් 31 තෙක් දීර්ඝ කෙරේ..

දැනට බලාත්මක අන්තර් පළාත් සංචරණ සීමා ඔක්තෝබර් 31 වනදා අලුයම 4 දක්වා අඛණ්ඩව පවත්වාගෙන යෑමට තීරණය කර තිබෙනවා.

අද යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කර සිටියේ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඒ සම්බන්ධයෙන් අදාළ අංශ වෙත උපදෙස් ලබාදුන් බවටයි.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button