BREAKING NEWSCOVID19 - UPDATESEXCLUSIVE

අද රාත්‍රී 10 සිට දිවයිනටම සංචරණ සීමා

අද රාත්‍රී 10 සිට බල පැවැත්වෙන පරිදි යළි මුළු දිවයිනටම සංචරණ සීමා පැනවෙනවා. ඒ අනුව එය අවසන් වන්නේ 25 වන සිකුරාදා අලුයම 4ටයි. පොසොන් උත්සවය හේතුවෙන් ජනතාව ඒකරාශී වීම වැළැක්වීම සඳහා මෙම පියවර ගත් බවයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා කියා සිටියේ.

සංචරණ සීමා ඉවත් කෙරුණද ජනතාව නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළි නොපදින්නේ නම් ඉදිරියේ ගැටළුකාරී තත්ත්වයක් ඇතිවිය හැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button