ARTICLESBREAKING NEWSCOVID19 - UPDATESEXCLUSIVESOCIAL MEDIA PICKS

මැයි 30 දක්වා සියළුම පළාත් අතර ගමන් කිරීම තහනම්…- ජනාධිපති නිවේදනය මෙන්න..

කොවිඩ් 19 වසංගතය පිටුදැකීම සඳහා සියලු පාර්ශ්වයන් සමග ජනාධිපතිතුමා පැවැත්වූ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස මැයි මස 30 වැනිදා දක්වා,සියලු පළාත් අතර සංචාරණ සීමා පැනවීමටත්,පිරිස් එක් රැස්වී කරන සියලු සම්භාෂණ අවස්ථා අවලංගු කිරීමටත්,වෙළෙඳ ආයතන තුළට පිවිසීමේ හා රැදී සිටිය හැකි පුද්ගල සංඛ්‍යාව සීමා කිරීමටත්,ආසාධිතයන් බහුලව හමුවන ප්‍රදේශ හුදකලා කිරීම වැනි ආරක්ෂණ ක්‍රමවේද අනුගමනය කිරීමටත් ජනාධිපතිතුමා අදාළ අංශ වෙත උපදෙස් ලබා දී තිබෙනවා.

අදාළ නිවේදනය පහතින්.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button