BREAKING NEWSEXCLUSIVE

15වනදා සිට යළි දුම්රිය ධාවනය ඇරඹෙයි

සියලුම දුම්රිය යළි ධාවනයට එක් කිරීම ලබන 15වනදා සිට ආරම්භ කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පවසනවා.

ඔක්තෝබර් 01වනදා සිට දුම්රිය ධාවන කටයුතු ඇරඹීමට සූදානමින් සිටිය ද සෞඛ්‍ය උපදෙස් අනුව එය නතර කිරීමට පියවර ගැනුණා.

කෙසේ වෙතත් එලැඹෙන 15වනදා සිට සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ දැනට තාවකාලිකව නතර කර ඇති සියලුම දුම්රියන් යළි ක්‍රියාත්මක කිරීමට නියමිත බව දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සදහන් කර සිටියා.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button