BREAKING NEWSEXCLUSIVE

දුම්රිය වර්ජනය අවසන්..

ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡා සාර්ථක බැවින් සිය වර්ජනය අවසන් කිරීමට තීරණය කළ බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසනවා.

ඉල්ලිම් 25 ක් මුලික කර ගනිමින් පසුගිය දා මෙම වර්ජනය ආරම්භ කෙරුණා.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button