BREAKING NEWSCOVID19 - UPDATESEXCLUSIVE

වෘත්තිය සමිති ලොක්ඩවුන් වීමට සැරසේ

රජය විසින් සිකුරාදා වනවිට රට වැසීම සිදු  නොකළහොත් ලබන සඳුදා සිට වෘත්තිය සමිති විසින් රට ලොක් ඩවුන් කිරීමට සූදානම් බව ජාතික වෘත්තිය සමිති මධ්‍යස්ථානයේ ජාතික සංවිධායක වසන්ත සමරසිංහ ප්‍රකාශ කළා.

රාජ්‍ය, අර්ධ රාජ්‍ය, පෞද්ගලික අංශයේ වෘත්තිය සමිති රැසකගේ සහභාගීත්වයෙන් කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button