BREAKING NEWSCOVID19 - UPDATESEXCLUSIVE
කොරෝනා නසන ජපානයේ “අවිගන්” ඖෂධය හෙට ශ්‍රී ලංකාවට!

කොවිඩ් -19 වෛරසය ආසාදය වූවන්ට ප්‍රතිකාර කිරීම සඳහා ජපානය විසින් සොයාගත් ‘ඇවිගන්’ නමැති ඖෂධය කඩිනමින් දිවයිනට ආනයනය කිරීමට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව තීරණය කර ඇත.
ඇවිගන් ඖෂධ පෙති 5000ක් පළමු අදියරේදී ආනයනය කිරීමට නියමිතය. මෙම අඟහරුවාදා වන විට එම ඖෂධ මෙරටට ළඟාවනු ඇතැයි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන පවසයි. ඒ සඳහා වූ ගිවිසුම්ද මේ වන විට අත්සන් කර ඇත.