BREAKING NEWSEXCLUSIVEPOLITICS

අද පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ පිරිස

අද දින සැසිය ආරම්භයේදී ම පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු විශාල පිරිසක් ස්වාධීන වීමත් සමඟ පාර්ලිමේන්තු බහුතරය අහිමි වූ තත්වයක් ඇති විය.
ඒ අනුව අද පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ පිරිස වනුයේ
ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ 14ක්,
සෙසු පක්‍ෂවල 16ක්,
ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ 11ක්
තොණ්ඩමන්ගේ නායකත්වයෙන් යුත් ලංකා කම්කරු කොංග‍්‍රසය

මෙසේ ස්වාධීන වූ පිරිස 40 ඉක්මවා යයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button