BREAKING NEWSEXCLUSIVE
ලක්ෂ 26ක CCTV කුඩු කරල තියෙන්නේ ලව් කරන්නයි අරක්කු බොන්නයි – කැළණි විශ්වවිද්‍යාල සිසුවකු වමාරයි

කැලණි විශ්ව විද්‍යාලයේ සිසුන් 16 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.
එම සිද්දිය සම්බන්දව කැලණිය විශ්ව විද්‍යාල සිසුවකු facebook සටහනක් තබා තිබුනේ එම cctv පද්දතිය මගින් තමන් ඇතුළු අනිකුත් සිසුන්ට ආදරය කිරීමට සහ අරක්කු බිමට නොහැකි වන බවද ඔහු වැඩිදුරටත් සදහන් කර තිබුණා.
එම සටහන පහතින්