GOSSIP NEWSVIRAL NEWS

“රනිල්ගේ ටී එන් එල් නාළිකාව කනපිට හැරෙයි” සජිත් පරදන්න එළිපිටම ගෝඨාට සහය පළ කරයි.!

එක්සත් ජාතික පක්ෂ නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ වැඩිමහල් සොහොයුරු ශාන් වික්‍රමසිංහට අයත් ටී එන් එල් රූපවාහිනි නාළිකාව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය දීම අරඹා තිබේ.

මෙතෙක් කලක් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට සහය දක්වමින් සිටි එම නාළිකාව එජාපයේ ජනපති අපේක්ෂකයා ලෙසින් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පත්වූ දින සිට මෙලෙසින් ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය දැක්වීම විශේෂත්වයකි.

යම් හෙයකින් සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා ජනපතිවරණය ජය ගතහොත් එජාප නායකත්වය හා අග්‍රාමාත්‍ය ධූරය රනිල් වික්‍රමසිංහ මහතාට අහිමි වීමේ ඉඩක් පවති.

ඒ හේතුවෙන් රනිල් වික්‍රමසිංහ මහතාට අවශ්‍ය වී ඇත්තේ සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා ජනපතිවරණයෙන් පැරදවීම බවත්, එම නිසා ඔහුට පක්ෂපාතී ටී එන් එල් නාළිකාව මෙලෙසින් ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය ලබා දෙන බව කියවේ.

ඊයේ රාත්‍රීයේ විකාශය වූ ටී එන් එල් රාත්‍රී පුවත් ප්‍රකාශයේ කොටසක් පහතින්,

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button