BREAKING NEWSEXCLUSIVEPOLITICS
සර්වපාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවකට ජනපතිගෙන් යහපත් ප්‍රතිචාර..!

අග්‍රාමාත්‍යවරයා ඇතුළු සමස්ත අමාත්‍ය මණ්ඩලය විසුරුවා දමා, සියලු නායකයන්ගෙන් සමන්විත අන්තර්කාලීන පාලනයකට ජනපති එකග වී ඇතැයි වාර්තා වෙයි.
මේ පිලිබදව විමල් වීරවංශ , උදය ගම්මන්පිල, ටිරාන් අලස් යන මන්ත්‍රිවරුන් සමග පැවති සාකච්ජාවකදි ජනපතිවරයාද , පසුව පැවති සාකච්ජාවකදි අග්‍රාමාත්‍ය වරයාද, එකගත්වයට පැමිණි බව නිල නොවන වාර්තා සදහන් කරයි.