BREAKING NEWSCRICKETEXCLUSIVESPORTS

විනය කැඩූ ක්‍රීඩකයින් තිදෙනාව යුධ හමුදාවට භාර දෙයි.

තරඟ තහනම් කරන ලද ශ්‍රී ලංකා ප්‍රභල ක්‍රිකට් ක්‍රීඩකයින් වන කුසල් මෙන්ඩිස්, නිරෝශන් දික්වැල්ල සහ දනුශ්ක ගුණතිලක අද පස්වරුවේ දිවයිනට පැමිනියා.

ජෛව ආරක්ෂක බුබුලෙන් පිටතට යාම හා විනය විරෝධීහැසිරීනට චෝදනා ලබා තරඟ තහනම් කර මෙරටට ගෙන්වූ ඔවුන් අද පස්වරු 1.15 පමන කටුනායක බණ්ඩාරනායකගුවන්තොටුපොල හරහා ලංකාවට පැමිනි අතර, පසුව නිරෝධායනය ක්‍රියාවලිය සදහා යුධ හමුදාව වෙත භාර දී තිබෙනවා.

අනුව ඔවුන්ව ක්‍රිකට් ආයතයන හරහා මීගමුව ප්‍රදේශයේ සුපිරි හෝටලයක් වෙත යොමු කර ඇති බව සදහන්..

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button