BREAKING NEWSEXCLUSIVE

සංචරණ සීමා තහනම අදාළ නොවන අය ගැන යුධ හමුදාපතිගෙන් දැනුම්දීමක්

අද මධ්‍යම රාත්‍රියේ සිට මැයි මස 30 වනදා දක්වා බලපැවැත්වෙන පරිදි පළාත් අතර සංචරණය සීමා පැනවෙනවා.

නමුත් අත්‍යාවශ්‍ය සේවාවන්ට එම තහනම අදාළ නොවන බවයි යුද හමුදාපතිවරයා පැවසුවේ.

කොවිඩ් ආසාදිතයින් පිළිබඳ සැලකිල්ලට ගෙන ඇතැම් විට පළාත් ඇතුළත ද සංචරණ සීමා පැනවීමට ඉඩ ඇති බවයි යුද හමුදාපතිවරයා කියා සිටියේ.

ඒ සම්බන්ධයෙන් වන නිර්ණායක ඉදිරියේදී ප්‍රකාශ කිරීමට නියමිත බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළා

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button