BREAKING NEWSEXCLUSIVEVIRAL NEWS

“රට තුළ කිසිම ආකාරයේ ගෑස් හිගයක් ඇති වෙන්න තියන්නෙ නෑ. ” – ලිට්‍රෝ ගෑස් සභාපති

රට පුරා කිසිම ආකාරයේ ගෑස් හිගයක් නැතැයි ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති තෙෂාර ජයරත්න මහතා නිවේදනය කර සිටිනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා සඳහන් කර සිටියේ ලාෆ් ගෑස් සමාගම ගෑස් ආනයනය නවතා දැමීමට තීරණය කළ ද එම ධාරිතාවය ද ආවරණය කිරීමට තම සමාගමට හැකියාව පවතින බවයි.

ඒ අනුව ඕනෑම වර්ණයක සිලින්ඩරයක් සදහා ගෑස් සැපයීමට ලිත්‍රො සමාගම සූදානම් බවත් ඔහු සිය නිවේදනය මගින් දැනුම් දී තිබෙනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button