BREAKING NEWSEXCLUSIVE
“සජිත් ජනපති කරලා රණවිරුගාය සනීප කරවනවා” – චන්ද්‍රගුප්ත තේනුවර

එක්සත් ජාතික පක්ෂ ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා සහ සිවිල් සංවිධාන නියෝජිතයන් අතර හමුවක් ඊයේ දින පැවැත්වුනා.
එම හමුවේදි සිවිල් සංවිධාන නියෝජිත චන්ද්‍රගුප්ත තේනුවර දැක්වූ අදහසක් කතාබහට ලක්වෙමින් තිබේ.
එහිදී ඔහු ප්‍රකාශ කළේ “අධිකරණ තීන්දුවට අපි ගරු කරනවා, නමුත් අපිට තවත් ප්‍රශ්න කිහිපයක් ඉතුරුව තිබෙනවා. එම නිසා අපි නැවතත් ගෝඨාභයට එරෙහිව අධිකරණයට යෑමේ ඉඩක් තියෙනවා. ඒ ගොල්ලොන්ගේ රණවිරුගායට බෙහෙතක් නොවෙම්බර් 17 වැනිදා දිය යුතුමයි, සජිත් ප්‍රේමදාස මහතා ජනපති කරවලා තමයි අපිට ඒ බව සහතික කරවන්න පුලුවන්” යනුවෙනි.
පසුගිය දින ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසිභාවය ප්‍රශ්න කරමින් පෙත්සමක් ඉදිරිපත් කළේද චන්ද්‍රගුප්ත තේනුවර සහ ගාමිණි වියංගොඩ විසිනි.
එම අවස්තාවේ වීඩියෝවව් පහතින්,