BREAKING NEWSEXCLUSIVE

ලොව වටිනාම කිලෝ 510යි.. කෝටි 2000යි.. නිල් මැණික රත්නපුරයේ ලිදක් කපද්දී හමුවේ

ලොව මෙතෙක් හමුවූ විශාලතම ‘තරු නිල් මැණික’ ශ‍්‍රී ලංකාවෙන් හමුවි ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කරයි.

රත්නපුරයේ මැණික් ව්‍යාපාරිකයෙකුගේ ඉඩමේ ලිදක් හාරමින් සිටියදී එය හමු වී ඇත.

ජාත්‍යන්තර වෙළෙඳ පොළේ ඇමරිකානු ඩොලර් මිලියන සියයක් පමණ එම මැණික වටිනාකමක් ඇතැයිද වාර්තාවේ දැක්වේ.

මෙම මැණික කැරට් මිලියන 2.5ක් එනම් කිලෝ ග්‍රෑම් 510ක බරකින් යුතුය.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button