BREAKING NEWSEXCLUSIVE

අද හෙටම කොලඹ වරායට එන ලොව ලොකුම නෞකාව..

ලොව විශාලතම බහාලුම් නෞකවේ මීලග ගමනාන්තය වන්නේ ලංකාවේ කොළඹ වරායේ CICT පර්යන්තයි.

මෙම නෞකාව එලැබෙන 05 දා කොලඹ වරායට ලගාවිමට නියමිතයි.
Taiwan evergreen සමාගමට අයත් මෙම නෞකාව panama ධජය යටතේ යාත්‍රා කරනු ලබනවා.

2021 වසරේ නිශ්පාදිත Ever Ace නම් වන මෙම නෞකාව මීටර 399.9ක දිගකින්ද 235,579 GT ක් බරකින්ද යුක්ත වනවා.

එමෙන්ම මෙහි රැගෙනයා හැකි බහලුම් ප්‍රමාණය 23992 TEUකි.

ලෝකයටම මෙම නෞකාව හැසිරවීමට තරම් හැකියාව ඇති වරායන් ඇත්තේ 24 පමණක් වන අතර ඉන් දකුණු ආසියාවටම ඇත්තේ කොලඹ වරාය පමණක් වන බවද සදහන්.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button