BREAKING NEWSEXCLUSIVEINTERNATIONAL NEWSPOLITICSWEST

ලොව විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය රුසියානු ප්‍රහාරයකින් විනාශ වෙයි..!

යූක්‍රේනය සතුව තිබූ Antonov An-225 නැමැති ලොව විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය රුසියානු හමුදා ප්‍රහාරයක් හමුවේ විනාශ වෙයි.

මෙම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානාව යුක්රේන ඇන්ටනෝව් ගුවන් යානා නිෂ්පාදන සමාගමේ නිෂ්පාදිත එකක් වූ අතර මේ මගින් එකවර ගෙන යා හැකි බර මෙට්‍රික් ටොන් 640ක්. ගුවන් යානාව සඳහා එන්ජින් 6 ක් මගින් ජවය සැපයෙන අතර ඉන්ධන ධාරිතාවය කිලෝ 300,000 ක් ලෙසටයි දැක්වුනේ.

ඒ බව යුක්‍රේනය සිය නිළ ට්විටර් ගිනුමේ දක්වා තිබුනේ මෙලෙසින්,

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button